fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිධන් කැණීමේ යෙදුණු 4ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2018 10:12

නිධන් කැණීමේ යෙදුණු 4ක් අත්අඩංගුවට

පුරා වස්තු ලබා ගැනිමේ අරමුණින් අනවසර කැණීම්වල නිරත වූ හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොළොන්නරුව සෝමාවතිය ප‍්‍රදේශයේදීයි.

කැණීම් සඳහා යොදාගත් උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. අත්අඩංගුවට පත්වුණේ පොළොන්නරුව, දමන, අගලවත්ත සහ උස්වැටකෙයියාව ප‍්‍රදේශවල පදිංචි හතර දෙනෙකි. ඔවුන් පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2018 10:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්