Life+News The Official News Portal of Independent Television Network Ltd

ආදර්ශ ගම්මාන 50ක් ඉදි කිරිමට ඉන්දියාවෙන් රුපියල් මිලියන 600ක මුල්‍යාධාර

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 18:18

ආදර්ශ ගම්මාන 50ක් ඉදි කිරිමට ඉන්දියාවෙන් රුපියල් මිලියන 600ක මුල්‍යාධාර

ඉන්දියාව ශ‍්‍රී ලංකාවට සංවර්ධන ආධාර වශයෙන් ඇමෙරිකා ඩොලර් බිලියන 3කට ආසන්න මුදලක් ලබා දි තිබෙනවා. ඉන් ඩොලර් මිලියන 550ක් නැවත නොගෙවිය යුතු ප‍්‍රධානයක් වශයෙනුයි ලබා දි තිබෙන්නේ. ඉතිරිය සහනදායි ණය ආධාරයි.

රුපියල් මිලියන 600ක මුල්‍යධාර ලබා දිමේ තවත් ගිවිසුම් දෙකකටද ඉන්දියාව ශ‍්‍රී ලංකාව සමඟ අත්සන් තැබුවා. ඒ ආදර්ශ ගම්මාන 50ක් මෙරට ඉදි කිරිම වෙනුවෙන්. නිවාස 1200ක් ඉන්දිය මුල්‍යධාර යටතේ ඉදි කෙරෙනවා. මිට පෙරද ආදර්ශ ගම්මාන 100ක නිවාස 2400ක් ඉදි කිරිම සදහා ඉන්දියාව මුල්‍ය ප‍්‍රදානයන් සිදු කළා. ඉන්දියාවේ මුල්‍යධාර යටතේ ශ‍්‍රී ලංකාව තුළ නිවාස හැටතුන්දහසක් ඉදි කිරිම අපෙක්ෂාවවී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 18:18
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්