fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංස්ථාවට සහ IOC ආයතනට පොදු මිළ ක්‍රමයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 18:26

සංස්ථාවට සහ IOC ආයතනට පොදු මිළ ක්‍රමයක්

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයිඕසී සමාගම මිල ගණන් දෙකක් යටතේ ඉන්ධන අලෙවි කිරීම නිසා පාරිභෝගිකයන් මෙන්ම අලෙවි නියෝජිතයන්ද අපහසුතාවට පත්ව ඇති  බව ලංකා එක්සත් අයිඕසී අලෙවි නියෝජිත  සංගමය පවසනවා.

මෙම ආයතන දෙකටම පොදු මිළ ක්‍රමයක් හදුන්වාදිය යුතු බවයි එම සංගමය සදහන් කරන්නේ.  මහනුවර මහවැලි රීච් හෝටලයේදී අද(14) පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු සදහන් කෙරුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 18:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්