fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෘත්තිමය තින්දු ගන්නා පරිපාලකයන් රාජ්‍ය ආයතනවලට අවශ්‍යයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 16:41

වෘත්තිමය තින්දු ගන්නා පරිපාලකයන් රාජ්‍ය ආයතනවලට අවශ්‍යයි

වෘත්තිමය තින්දු ගන්නා පරිපාලකයන් රාජ්‍ය ආයතනවලට අවශ්‍ය බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළා. රුපියල් සතවලට වඩා මනුෂත්වය වැදගත් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සේනක බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තිය මේවන විටත් ක‍්‍රියාත්මක කර තිබෙනවා. විවිධ බලපෑම් එල්ල වුවද අත්‍යවශ්‍ය ඖෂධ හතලිස් අටක මිල නියාමනය කළ බවත් අමාත්‍යවරයා සදහන් කළා.

පෞද්ගලික රෝහල් නියාමනය ද අනිවාර්යෙන්ම සිදු කරන බව අමාත්‍යවරයා සදහන් කළේ රත්මලාන කදවලවත්ත ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 16:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්