fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෝමාලියාවේ බෝම්බ ප‍්‍රහාර දෙකකින් 16ක් මිය යති

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 16:33

සෝමාලියාවේ බෝම්බ ප‍්‍රහාර දෙකකින් 16ක් මිය යති

සෝමාලියාවේ බෝම්බ ප‍්‍රහාර දෙකකින් පුද්ගලයින් දාසය දෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා. බයිඩොවා නගරයේ අවන්හලකට සහ හෝටලයකටයි ප‍්‍රහාර එල්ල වුණේ. ඉන් තවත් පනස් දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සෝමාලි වාර්තා සදහන් කළා. අල්ෂබාබ් සන්නද්ධ කණ්ඩායම ප‍්‍රහාරවල වගකිම භාර ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 16:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්