fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නායයාමේ අවදානමකින් තලාතුඔයේ පුද්ගලයන් 65ක් ඉවත් කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 16:28

නායයාමේ අවදානමකින් තලාතුඔයේ පුද්ගලයන් 65ක් ඉවත් කෙරේ

නායාමේ අවදානමක් හේතුවෙන් තලාතුඔය , පහත හේවාහැට , උලුවාකන්ද ප‍්‍රදේශයේ පවුල් දහතුනක පුද්ගලයින් හැටපස් දෙනෙකු ඉවත් කර තිබෙනවා. ඔවුන් මේ වන විට හේවාවිස්ස විද්‍යාලයේ තාවකාලිකව රදවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ. ඔවුන්ට පිසූ ආහාර සහ අනෙකුත් පහසුකම්ද ලබා දි තිබෙනවා. මේ අතර දෙල්තොට ප‍්‍රදේශයේ නායායාමේ අවදානමක් හේතුවෙන් පවුල් තුනක පුද්ගලයින් නවදෙනෙකු ද ඉවත් කිරිමට මහනුවර දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ නිළධාරින් කටයුතු කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 16:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්