fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 14:30

කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ 27 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුට එරෙහිව දිවයින පුරා අධිකරණ වල නඩු 16ක් පවතින බවයි පොලිසිය පවසන්නේ. කල්ලඩිය, කොට්ටුකච්චි, ඇතුන්ගොඩ ඇතුළු ප‍්‍රදේශ කිහිපයක සිදුවූ කොල්ලකෑම්වලට ඔහු සම්බන්ධ බව පරික්ෂණවලදී භෙළිවුණා. සැකකරු ආණමඩුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත. ඔහු සොරාගත් භාණ්ඩ රැසක් සොයාගත් බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 14:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්