fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේවාලයක් පවත්වාගෙන ගිය කාන්තාවකගේ ලක්ෂ 5කට විදී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 12:57

දේවාලයක් පවත්වාගෙන ගිය කාන්තාවකගේ ලක්ෂ 5කට විදී

රුපියල් ලක්ෂ පහක මුදලක් කොල්ලකා පළා ගිය පුද්ගලයෙකු සොය නාඋල පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

නාඋල අඹන ප‍්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය කාන්තාවකගේ මුදල් මෙලෙස කොල්ලකා ඇති බවයි පොලිසිය පවසන්නේ. සිද්ධියට සම්බන්ධ සැකකරු හදුනාගෙන තිබෙනවා. ඔහු දේවාලයට පැමිණි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 12:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්