Life+News The Official News Portal of Independent Television Network Ltd

සහල් කිලෝවක මිළ රුපියල් 10කින් අඩු කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 12:06

සහල් කිලෝවක මිළ රුපියල් 10කින් අඩු කරයි

සහල් කිලෝවක මිල රුපියල් 10කින් අඩු කිරිමට සහල් සැකසුම් ව්‍යාපාරික ප‍්‍රජාව එකඟත්වය පළකළා. ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව. දේශීය පාරිභෝගිකයාට සහන සැලසිමේ අරමුණින් එම තීරණය ගත් බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ. යල කන්නයේ අස්වැන්න මිලදී ගැනීම, සහල් සැකසීම සහ මාස් කන්නයේ වගා කටයුතු සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. අඩු කළ මිළ ගණන් සහල් ඇසුරුම්වල සඳහන් කිරිමට කටයුතු කරන බවයි ව්‍යාපාරිකයන් දැනුම් දුන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 12:06
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්