fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියානු විපක්ෂනායකවරයා නිදහස් කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 11:38

රුසියානු විපක්ෂනායකවරයා නිදහස් කරයි

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි නිදහස් කර තිබෙනවා. ඔහු දින 20ක් බන්ධනාගාර ගතකර තිබූ බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. නීති විරෝධි උද්ඝෝෂණ ව්‍යාපාරයක් මෙහෙයවීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණා. සිය විරෝධතා ව්‍යාපාරය අඛණ්ඩ සිදුකරන බවයි රුසියානු විපක්ෂනායකවරයා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 11:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්