fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්නාසි වගාවෙන් එක් ගොවියෙකුට වසරකට ලක්ෂ 10ක ආදායමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 11:57

අන්නාසි වගාවෙන් එක් ගොවියෙකුට වසරකට ලක්ෂ 10ක ආදායමක්

මොණරාගල අපනයන අන්නාසි වගා කලාපය මඟින් වසරකට රුපියල් ලක්ෂ 10ක් දක්වා ආදායමක් එක් ගොවියකුට ලබාගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.

පළමු වාරය තුළ අපේකෂිත අස්වැන්න අන්නාසි ගෙඩි ලක්ෂ පහකි.ගොවීන් සඳහා රුපියල් ලක්ෂ තුනක් වටිනා උපකරණ බෙදාදීමට ද කටයුතු කළ බවයි අමාත්‍යංශය පවසන්නේ. අපනයනය ඉලක්ක කර ගනිමින් නව වගා කලාප ආරම්භ කරන බවද කෘෂිකර්ම අමාත්‍යංශය පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 11:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.77178.72
USA
Pound226.80234.34
UK
Euro194.03201.07
EU
Yen1.551.61
Japan
Yuan25.6326.88
China
Dollar121.02126.32
Australia
CountryCurrencyRate
Dinar469.00
Dinar581.36
Riyal459.22
Riyal48.56
Riyal47.14
Dirham48.13

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo