fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෝමාලියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර දෙකක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 11:28

සෝමාලියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර දෙකක්

සෝමාලියාවේ අවන්හලක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර දෙකකින් පුද්ගලයන් 16 දෙනෙක් මිය ගොස් තිබෙනවා. තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් ගැවසෙන ස්ථානයක ප‍්‍රහාර සිදුව තිබෙනවා. පසුගිය මාස කිහිපයේ සෝමාලියාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරවලින් පුද්ගලයන් 500කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 11:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්