fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞදි ගුවන් ප‍්‍රහාරයකින් සිවිල් වැසියන් පිරිසක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 10:20

සෞදි ගුවන් ප‍්‍රහාරයකින් සිවිල් වැසියන් පිරිසක් ජීවිතක්ෂයට

සෞදි අරාබිය එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 17 දෙනෙක් මිය ගොස් තිබෙනවා. ඒ අතර එකම පවුලේ සාමාජිකයන් අට දෙනෙක් සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ගුවන් ප‍්‍රහාරයෙන් පුද්ගලයන් විසි දෙනෙකු බරපතළ තුවාල ලැබුවා. හූති කැරළිකරුවන්ගේ හදුනාගත් මධ්‍යස්ථානයකට ප‍්‍රහාරය එල්ල කළ බවයි සෞදි අරාබිය ප‍්‍රකාශ කළේ. එභෙත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන එම ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 10:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්