fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිධන් හෑරූ 9ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 09:58

නිධන් හෑරූ 9ක් අත්අඩංගුවට

පුරා වස්තු ලබා ගැනිමේ අරමුණින් කැණිම් කරමින් සිටි පුද්ගලයන් නව දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගලේවෙල කුඹුක්ගොල්ල රක්ෂිතයේ කැණීම් කරමින් සිටි පුද්ගලයන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.පොළොන්නරුව වෙට්ටකාඩුව ඕනෑගම ප‍්‍රදේශයේද කැණීම් කරමින් සිටි තවත් පුද්ගලයන් හය දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා.

සැකකරුවන් දඹුල්ල සහ පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධීකරණවලට ඉදිරිපත් කිරිමටයි නියමිතයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2018 09:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්