fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පහේ ශිෂ්‍යත්වය ගැන තීරණයක් ගන්න කමිටුවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 19:17

පහේ ශිෂ්‍යත්වය ගැන තීරණයක් ගන්න කමිටුවක්

5 වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්විය යුතු ආකාරය  සම්බන්ධයෙන් පුර්ණ සමාලෝචනයක් සිදු කිරීම සදහා කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මහනුවර අද(13)  පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ්  කාරියවසම් මහතා මේ බව කියා සිටියා.

සියලු කේෂ්ත්‍ර ආවරණය වන පරිදි විද්වතුන් පිරිසක් එම කමිටුවට පත් කිරීමට සුදානම් බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 19:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්