fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුර්ජා කදුවැටියට බලපෑ හිම කුණාටුවකින් කදු නගින්නන් 8ක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 15:47

ගුර්ජා කදුවැටියට බලපෑ හිම කුණාටුවකින් කදු නගින්නන් 8ක් ජීවිතක්ෂයට

නේපාලයේ ගුර්ජා කදුවැටියට බලපෑ හිම කුණාටුවකින් කදු නගින්නන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. කුණාටුවෙන් කුඩාරම් හා ගස් කඩා වැටී තිබෙනවා. මියගිය අය අතර  නේපාලයේ මාර්ගෝපදේශකයන්ගේ සිරුරු ද හමුවු බවයි වාර්තා වන්නේ. තවත් පුද්ගලයෙකු අතුරුදන් වී තිබෙනවා. සෑම වසරකම කදු නගින්නන් දහස් ගනණක් නේපාලයේ කදුවැටිය තරණය කරනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 15:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්