fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් පාසල් සිසුවෙක් තම නිවස තුළදී සියදිවි හානි කරගනී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 15:15

තවත් පාසල් සිසුවෙක් තම නිවස තුළදී සියදිවි හානි කරගනී

ගිනිගත්හේන පඹහේන ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක් අද (13) උදැසන 11.30 පමණ තම නිවසේදී සියදිවි හානි කරගෙන තිබෙනවා.

ඔහුගේ කාමරය තුළ ලණුවක් ආධාරයෙන් බාල්කයේ එල්ලි සියදිවි හානි කර ගෙන ඇති බවයි සිද්ධිය පිළිබඳ පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය කියා සිටින්නේ. නිවසේ කිසිවෙක් නොසිටි අවස්ථාවේදී එම සිද්ධිය සිදුවී තිබෙනවා.

ඔහු 9 වැනි ශ්‍රේනියේ ඉගෙනුම ලබනමින් සිටි සිසුවෙක්‍.

මියයාමට හේතුව මෙතෙක් අනාවරවරණය වි නොමැති අතර මිය ගිය සිසුවාගේ සිරුර ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර තිබනෙවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 15:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්