Life+News The Official News Portal of Independent Television Network Ltd

ලසිත් මාලිංග කඩුලු 500 පසුකරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 13:24

ලසිත් මාලිංග කඩුලු 500 පසුකරයි

ලසිත් මාලිංග සිය ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවල කඩුලු 500 පසුකරයි. ඒ අද (13) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ එංගලන්තය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගයේදී මොයින් අලිගේ ගේ විකට්ටුව ලබා ගැනීමත් සමගයි.

තරගයේ පන්දුවෙන් පන්දුව ගුවන්විදුලි සජීව විකාශය සිදුකරන්නේ ITN FM තුළින්. (93.5/93.7)

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 13:24
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්