fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයිනේ ප්‍රදේශ රැසකට මිලි මීටර් 75 කට වැඩි තදවැසි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 12:29

දිවයිනේ ප්‍රදේශ රැසකට මිලි මීටර් 75 කට වැඩි තදවැසි

දිවයිනේ බෝහෝ ප‍්‍රදේශ වලට සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප‍්‍රදේශයන්හි උදෑසන කාලයේත් වැසි ඇතිවනවා. මධ්‍යම , ඌව සහ සබරගමුව පළාත්වල මෙන්ම මඩකලපුව හා පොලොන්නරුව දිස්ති‍්‍රක්කවල ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 75 කට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නෙ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 12:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්