fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදේශිය දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 11:44

විදේශිය දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයෙකු අත්අඩංගුවට

රුපියල් හයලක්ෂ තිස්පන්දහසක් පමණ වටිනා විදේශිය දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. චීනයේ සිට මෙරටට පැමිණි සැකකරු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනිමට රේගු නිළධාරින් සමත් වුණා. සැකකරු සතුව තිබියදී දුම්වැටි දොළොස් දහස් හත්සියයක ප්‍රමාණයක් සොයා ගැණුනා. ඒ ගමන්මලු දෙකක සගවා තිබියදීයි. දුම්වැටි තොගය රාජසන්තක කළ බවයි ගුවන්තොටුපළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජගත් ඔබේසේකර මහතා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 11:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්