fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් නිල ඇඳුම් වවුචර්පත්වල මූල්‍ය වටිනාකම වැඩි කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 09:42

පාසල් නිල ඇඳුම් වවුචර්පත්වල මූල්‍ය වටිනාකම වැඩි කරයි

පාසල් ළමුන්ට ලබාදෙන නිල ඇඳුම් වවුචර්පත්වල මූල්‍ය වටිනාකම වැඩි කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

පාසල් ළමුන්ගේ නිල ඇඳුමට අවශ්‍ය වන රෙදිපිළි වටිනාකම සැලකිල්ලට ගනිමින් මුදල වැඩි කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තිස්ස හේවාවිතාරණ මහතා පවසනවා. එ සදහා කමිටුවක් ද පත්කර තිබෙනවා.

කමිටුව ඉදිරිපත් කළ මිල ගණන් අධ්‍යයනය කර නව නිල ඇදුම් වවුචර්පත් මුද්‍රණය සදහා යවා ඇති බව තිස්ස හේවාවිතාරණ මහතා පැවසුවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 09:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo