දුෂණ විරෝධී බලකායේ නාමල් කුමාර සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය රහස් පොලිසියට පැමිණිල්ලක් කරතිබෙනවා. ඔහු ජනාධිපති කාර්යාල සේවකයෙකු ලෙස පෙනී සිටිමින් වංචනික කටයුතුවල යෙදී ඇත්දැයි සෙවීමට පැමිණිලි කළ බවයි ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ. නාමල් කුමාර ජනාධිපති කාර්යාලයේ සේවකයෙකු නොවන බවත්, ජනාධිපති කාර්යාලය ප්රකාශ කළා.