fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාමල් කුමාර ගැන CIDයට පැමිණිල්ලක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 16:26

නාමල් කුමාර ගැන CIDයට පැමිණිල්ලක්

දුෂණ විරෝධී බලකායේ නාමල් කුමාර සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය රහස් පොලිසියට පැමිණිල්ලක් කරතිබෙනවා. ඔහු ජනාධිපති කාර්යාල සේවකයෙකු ලෙස පෙනී සිටිමින් වංචනික කටයුතුවල යෙදී ඇත්දැයි සෙවීමට පැමිණිලි කළ බවයි ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ. නාමල් කුමාර ජනාධිපති කාර්යාලයේ සේවකයෙකු නොවන බවත්, ජනාධිපති කාර්යාලය ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 16:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්