fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මයිකල් සුලි කුණාටුවෙන් තුන්ලක්ෂ හැත්තෑ දහසක් අවතැන්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 13:09

මයිකල් සුලි කුණාටුවෙන් තුන්ලක්ෂ හැත්තෑ දහසක් අවතැන්

මයිකල් සුලි කුණාටුවෙන් ෆ්ලොරිඩාවේ තුන්ලක්ෂ හැත්තෑ දහසක් අවතැන් වුණා. නිවාස 2300කට හානි සිදුව ඇති බවයි ඇමරිකා වාර්තා සදහන් කළේ. ඇතැම් ප‍්‍රදේශවල ගමනා ගමනය ද ඇණහිට තිබෙනවා. ගස් කඩා වැටීමෙන් රථවාහන සහ අනෙකුත් දේපලවලට ද දැඩි හානි සිදුව ඇති බව ෆ්ලොරිඩා බලධාරින් සදහන් කළා. මයිකල් සුලි කුණාටුව පැයට කිලෝමීටර 250 ක වේගයකින් හමාගොස් ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දුන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 13:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්