මයිකල් සුලි කුණාටුවෙන් ෆ්ලොරිඩාවේ තුන්ලක්ෂ හැත්තෑ දහසක් අවතැන් වුණා. නිවාස 2300කට හානි සිදුව ඇති බවයි ඇමරිකා වාර්තා සදහන් කළේ. ඇතැම් ප්රදේශවල ගමනා ගමනය ද ඇණහිට තිබෙනවා. ගස් කඩා වැටීමෙන් රථවාහන සහ අනෙකුත් දේපලවලට ද දැඩි හානි සිදුව ඇති බව ෆ්ලොරිඩා බලධාරින් සදහන් කළා. මයිකල් සුලි කුණාටුව පැයට කිලෝමීටර 250 ක වේගයකින් හමාගොස් ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දුන්නේ.
මයිකල් සුලි කුණාටුවෙන් තුන්ලක්ෂ හැත්තෑ දහසක් අවතැන්
කියවීමට මිනිත්තු 0