fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැලවත්තේ ගින්න නිසා උමාරාට නැති වුණ දේ…

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 14:29

පැලවත්තේ ගින්න නිසා උමාරාට නැති වුණ දේ…

ඊයේ (11) බත්තරමුල්ල පැලවත්තේ පිහිටි රෙදිපිළි අලෙවිසැලේ සිදු වූ ගින්න නිසා අසළ තිබුණු තවත් වෙළෙඳසැල් කිහිපයකටම හානි සිදුවුණා.

මේ වෙළෙඳ ආයතන අතර උමාරා සිංහවංශට අයත් Umara Music Studio ආයතනයද ගින්නට හසු වුණා.

මේ හදිසි ගින්න නිසා කිසිවෙකුටත් හානි සිදු වී නොමැති අතර උමාරා, උමාරියා සහ රයිනි චාරුකා යන ගායන ශිල්පිනියන් ගින්න ඇති වූ ස්ථානයට පැමිණි තිබුණා.

තමන්ට උපකාර කළ සියලු දෙනාට ස්තුති කරන්නත් උමාරා අමතක කළේ නැහැ. ඒ වෙනුවෙන් මුහුණු පොතේ සටහනක් ද ඇය පළ කර තිබුණා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 14:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්