Life+News The Official News Portal of Independent Television Network Ltd

ලිබියාවේ වෙරළ තීරයක තිබී සමූහ මිනීවළක් සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 13:10

ලිබියාවේ වෙරළ තීරයක තිබී සමූහ මිනීවළක් සොයා ගැනේ

ලිබියාවේ උතරු ප‍්‍රදේශයේ වෙරළ තීරයක් ආසන්න ගොවිපළක තිබි සමූහ මිනී වළක් සොයාගෙන තිබෙනවා. මළසිරුරු 75 ක් සොයාගත් බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. එම මළසිරුරු අයිඑස් සටන් කාමින්ගේ බවට සැක පළකරනවා. සමුහ මිනීවළ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි ලිබියා බලධාරින් සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 13:10
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්