කාජල් ආපහු රංගනයට …
Related Articles
කාජල් කියන්නේ අපි කොයි කවුරුත් ආදරය කරන බොලිවුඩ් රංගන ශිල්පිනියක්.
2015 වසරේ දිල්වාලේ සිනමා පටයෙන් ප්‍රේක්ෂකයන් අතරට ආ කාජල් ඉන් පසුව අපිට දකින්න ලැබුණේ නැහැ.
හැබැයි අවුරුදු තුනකට පස්සේ කාජල් නැවතත් සිනමා නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් පිනවන්න සූදානම් බව ඉන්දියාවෙන් ආරංචි වෙනවා.
මේ චිත්‍රපටයේ නම “හෙලිකොප්ටර් ඊලා”. අශෝක් සර්කාර්ගේ නිර්මාණයක් වන මෙය අද ප්‍රදර්ශනයට යොමු කෙරෙනවා.
එන්න එන්නම ලස්සන වෙන සුන්දර කාජල්ගේ අලුත්ම චිත්‍රපටය මොන වගේ වේවිද? ඒක දැන ගන්න නම් මේ සිනමාපටය නරඹන්නම වෙනවා.