fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වල්ලපට්ටා තොගයක් කටුනායක දී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 12:09

වල්ලපට්ටා තොගයක් කටුනායක දී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස වල්ලපට්ට තොගයක් ඩුබායි බලා රැගෙන යාමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට ගැණුනා. ඒ කටුනායක ගුවන් තොටුපලේ දීයි. මෙසේ අත්අඩංගුවට ගත් වල්ලපට්ට තොගයේ බර කිලෝග්‍රෑම් 23 ක් පමණ වනවා. එහි වටිනාකමද රුපියල් ලක්ෂ 23 ක් පමණ වනු ඇති බවයි කටුනායක රේගු නිලධාරීන් ප්‍රකාශ කළේ. වල්ලපට්ට තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක්.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 12:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්