Life+News The Official News Portal of Independent Television Network Ltd

පොදු ප්‍රවාහන සේවා සඳහා සහනාධරයක් දීම කෙරෙහි අවධානය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 11:47

පොදු ප්‍රවාහන සේවා සඳහා සහනාධරයක් දීම කෙරෙහි අවධානය

ඉන්ධන මිල ඉහළ යැම සැලකිල්ලට ගෙන පොදු ප්‍රවාහන හා පාසල් ප්‍රවාහන සේවා සඳහා යම් සහනාධාරයක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඒ සඳහා සාකච්ඡා කරමින් සිටින බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වාචික ප්‍රශ්නයක් යොමු කරමින් විමසූ පැනයකට පිළිතුරු ලබදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය. ඉන්ධන මිල ඉහළ යැම සිදු වුවත් ඩිසල් මිල ඉහල නොගිය නිසා පාසල් වෑන් රථ සඳහා මිල ඉහළ යෑමක් සිදු නොවනු ඇති බව කියා සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා, පාසල් වෑන් සංගම් සමඟ ද සාකච්ඡා කිරීමට කටයුතු කරන බවද පැවසී ය.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 11:47
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්