fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපේ රටේ හදපු ගිනිඅවි සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 11:44

අපේ රටේ හදපු ගිනිඅවි සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අම්පාර සියඹලාණ්ඩුව ප‍්‍රදේශයේ දීයි.

එම ගිනිඅවි සතුන් දඩයම් කිරිම සදහා යොදාගෙන ඇති බවට පරීක්ෂණ වලදි හෙළිවුණා.

සැකකරුවන් සියඹලාණ්ඩුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 11:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්