Life+News The Official News Portal of Independent Television Network Ltd

ජෝර්දානයේ කැබිනට් සංශෝධනයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 11:36

ජෝර්දානයේ කැබිනට් සංශෝධනයක්

ජෝර්දාන අග‍්‍රාමාත්‍ය ඕමාර් අල් රසාස් කැබිනට් සංශෝධනයක් සිදුකර තිබෙනවා. අමාත්‍යවරුන් සංඛ්‍යාව විසි හතක් දක්වා පහල දමා ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. මූල්‍ය සහ විදේශීය ආයෝජන සම්බන්ධයෙන් ද නව ප‍්‍රතිපත්තියක් ඉදිරියේදි හඳුන්වාදෙන බව ජෝර්දාන අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 11:36
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්