fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙනස්වන ලෝකයට නවීකරණය වුනු අධ්‍යාපනය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 18:54

වෙනස්වන ලෝකයට නවීකරණය වුනු අධ්‍යාපනය

වෙනස්වන ලෝකය සමග අධ්‍යාපනය නවීකරණය කර ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ බම්බලපිටිය හින්දු විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවයට සහභාගි වෙමින්.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,

මෙම ගොඩනැගිල්ල ඉදිකෙරෙන්නේ ළඟම පාසල හොඳම පාසල සංකල්පය යටතේ. ඒ සදහා රුපියල් මිලියන 245 ක් වැයකෙරෙනවා. මුල්ගල තැබීමෙන් අනතුරුව අමාත්‍යවරයා පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට ද සහභාගි වුණා. රාජ්‍ය අමාත්‍ය වී රාධාක්‍රිෂ්ණන් මහතා / විදුහල්පති සහ ගුරුභවතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 18:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්