ආණ්ඩුවෙන් ඉවත්ව ගිය 15 කණ්ඩායමට මේ වන විට යන එන මං නැතුව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ දුම්මලසූරිය පැවති කොරියානු රැකියා අවස්ථා සැපයෙන වැඩමුලුවකට සහභාගි වෙමින්.
නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර,
[ot-video type=”youtube” url=”https://youtu.be/79F8UX7kfVk”]