fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජිත්ගෙන් ආරාධනාවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 18:18

සජිත්ගෙන් ආරාධනාවක්

හිටපු ජනපතිගේ දිස්ත්‍රික්කයේත් රටේත් සිදුවන සංවර්ධනය සියැසින් දැක බලා ගැනීමට තමන් සමග පැමිණෙන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විරුද්ධවාදීන්ට ආරාධනා කරනවා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස,

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල හදුගල හා කිරම ආර හරහා ඉදි කෙරෙන නව පාලමට මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමින්. තරුණ සේවා පාලම යනුවෙන් එය නම් කෙරෙන මෙම පාලම සදහා  නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය වැය කරන මුදල රුපියල් ලක්ෂ 411ක් පමණ වනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 18:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්