ලිපි බෙදාහරින තැපැල් සේවකයන් සදහා යතුරුපැදි ලබා දෙන බව අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පවසනවා. ප්‍රතිසංස්කරණය කළ හක්මන ප්‍රධාන තැපැල් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
අමාත්‍ය අබ්දුල් හලීම්,
[ot-video type=”youtube” url=”https://youtu.be/M1Y95whVPl4″]