2030 දී ලෝකයේ සිදුවන ආර්ථික වෙනස්වීමට ශ්‍රී ලංකාව සූදානම් කිරීම වෙනුවෙන් වැඩමුළුවක් කොළඹ දී පැවැත්වුණා.
මිනිස් බුද්ධිය ඉක්මවමින් කෘතිම බුද්ධිය භාවිත කරමින් රට ඉදිරියට ගෙන යාම පිළිබඳවයි මෙහිදී සාකච්ඡා කෙරුණේ. ඉනවර්සිටි ආයතනය සංවිධාන කළ මෙම වැඩමුළුවට ව්‍යාපාරික ක්ෂේත්රයේ ඉහළ නිලධාරීන් සහභාගී වුණා. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජිත් මදුරප්පෙරුම, ආචාර්ය රුවන් වීරසිංහ යන විද්වතුන් මෙහිදී දේශන පැවැත්වුවා.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජිත් මදුරප්පෙරුම – විවෘත විශ්වවිද්‍යාලය
[ot-video type=”youtube” url=”https://youtu.be/lNXDjjzK6Pc”]