fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා – මැලේසියා සුහද පාපන්දු තරගය හෙට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 15:34

ශ්‍රී ලංකා – මැලේසියා සුහද පාපන්දු තරගය හෙට

ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර සුහද පාපන්දු තරගයක් කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේදී හෙට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම් අතර ඉදිරියට ගෙන ඒම සදහා ජාත්‍යන්තර තරග අත්දැකීම් ඔවුන්ට ලබාදීමට සැළසුම් කර තිබෙනවා.

ඒ යටතේ පැවැත්වෙන තරගයක් ලෙසයි මැලේසියාව සමග සුහද පාපන්දු තරගයක් පැවැත්වෙන්නේ. අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම් අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 199 වන ස්ථානයයි. එහි 171 වන ස්ථානයේ මැලේසියාව  රැදී සිටිනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 15:34

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්