fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික මහා ක්‍රීඩා උළෙලට සියල්ල සූදානම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 15:34

ජාතික මහා ක්‍රීඩා උළෙලට සියල්ල සූදානම්

44 වන ජාතික මහා ක්‍රීඩා උළෙල පොලොන්නරුව දිස්ත්‍රික් ක්‍රීඩා පිටියේදී ආරම්භ කිරිමට මේ වන විට සියලු කටයුතු සූදානම්.

මෙවර තරගාවලියට පළාත් නවයම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1543 දෙනෙකු එක්වීමට නියමිතයි.  නිලධාරීන් 500කට ආසන්න පිරිසක්ද ඊට එක්වනු ඇති.  ක්‍රීඩා උළෙලේ සමාරම්භක උලෙල තවත් කෙටි වේලාවකින් ආරම්භ කිරීමට නියමිතයි.  කෙටි දුර ධාවක කසුන් කල්හාර ක්‍රීඩකයා හා දැල් පන්දු කණ්ඩායමේ නායිකා එල් ප්‍රියංගිකා ක්‍රීඩා උළෙලේ ගිනි සිලුව දැල්වීමට නියමිතයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 15:34

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්