Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රතිපත්තිමය දේශපාලනයක් වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 15:21

ප්‍රතිපත්තිමය දේශපාලනයක් වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි

ගැටුම් සහිත දේශපාලනයක් වෙනුවට ප්‍රතිපත්තිමය දේශපාලනයක් වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

අනුරාධපුර ගල්නෑව , බුල්නෑව මහඇල මාර්ගය සංවර්ධනය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා. ආපදාවට පෙර සූදානම වැඩසටහන යටතේ මෙම කටයුතු  සිදු කෙරෙනවා. වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 20 ක්. මාර්ගය දෙපස ඇල පද්ධතියක්  ද ඉදි කෙරෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 15:21
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්