fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රන් බිස්කට් 24ක් කටුනායකදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 11:01

රන් බිස්කට් 24ක් කටුනායකදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස දිවයිනට රැගෙන ආ රත්‍රං තොයක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිංගප්පූරුවේ සිට ගුවන් මගීන් තුන් දෙනෙකු මෙම රත්‍රං රැගෙනවිත් තිබුණා. එහි වටිනාකම රුපියල් එක්කෝටි හැට ලක්ෂයක් පමණ වන බව ගුවන්තොටුපල රේගු නිලධාරීන් පවසනවා. අද අලුයම 12.30 හා ඊයේ රාත්‍රියේ 10.30ට  සිංගප්පූරුවේ සිට යානා දෙකක පැමිණි මගීන් තුන්දෙනෙකුයි මෙම රත්‍රං රැගෙනවිත් තිබුණේ. රන් බිස්කට් 24ක් හා රන් කැබලි 02ක් ඒ අතර වනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 11:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්