fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩුවීමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 09:29

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩුවීමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩුවීමක්  අද සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින චණ්ඩ සුළි කුණාටුව අද පෙරවරුවේ ඉන්දියාවට ඇතුළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 09:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්