fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තෙල් මිලට බලපාන ප‍්‍රධාන සාධකය ලෝක ආර්ථික අර්බුදයයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 18:33

තෙල් මිලට බලපාන ප‍්‍රධාන සාධකය ලෝක ආර්ථික අර්බුදයයි

ලෝක ආර්ථික අර්බුද හමුවේ මෙරට ආර්ථිකය සාර්ථකව හසුරුවමින් ජනතාවට සහන ලබාදීමේ වගකීම රජය භාරගෙන තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.  පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව සදහන් කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 18:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්