රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු අවබෝධයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා. ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා.
පා. ම. බිමල් රත්නායක,
[ot-video type=”youtube” url=”https://youtu.be/Xbo21Vay2p0″]