ජාතිවාදී ගැටුමක් නිර්මාණය කිරීමේ අරමුණෙන් ඒකාබද්ධ විපක්ෂය කිරිපිටි පැකට් සම්බන්ධ සිදු වීමකට තමන්ගේ නම ඈදාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
පා.ම මුජිබර් රහුමාන්,
[ot-video type=”youtube” url=”https://youtu.be/wg6TdhCX6cQ”]