Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්පාඤ්ඤයේ මයෝර්කා දූපතට ගංවතුර – 5 දෙනෙකු ජිවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 15:41

ස්පාඤ්ඤයේ මයෝර්කා දූපතට ගංවතුර –  5 දෙනෙකු ජිවිතක්ෂයට

ස්පාඤ්ඤයේ මයෝර්කා දූපතට බලපා ඇති හදිසි ගංවතුර තත්වය හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව 9 දෙනෙකුට ආසන්න පිරිසක් අතුරුදන් වී තිබෙනවා.

අධික වර්ෂාව හේතුවෙන් දූපතේ පිහිටි ගංගාවක වේල්ලක් බිඳියාමෙන් ගංවතුර තත්වය ඇති වුණා. මෝටර් රථයක් ද ජලයට ගසාගෙන ගොස් තිබෙනවා. එහි සිටි පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. හෙලිකොප්ටර් යානා 3ක් සහ සැහැල්ලු ගුවන් යානයක් ද මෙහෙයුම් කටයුතු සදහා යොදා ඇති බව සදහන්. විශාල පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 15:41
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්