fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බහුතරය එජාපයට ඇති බව ඇමති නවීන් කියයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 12:32

බහුතරය එජාපයට ඇති බව ඇමති නවීන් කියයි

ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය එක්සත් ජාතික පක්ෂයට ඇති බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අමාත්‍ය නවීන් දිසානායක,

පොල් වගා කිරීමේ මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ විලෝපික මයිටා අභිජනන මධ්‍යස්ථානය විවෘත කෙරුණා. ඒ  අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මයිටා උවදුරෙන්  පොල් වගාව ආරක්ෂා කිරීම සදහා අවශ්‍ය මයිටා විලෝපිකයින් නිපදවීම මෙම මධ්‍යස්ථානයෙන් සිදු කෙරෙනවා. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජානක ධර්මකිර්ති   සහ පොල්වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල යන මහත්වරුන්  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 12:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo