fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හැටන් – බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය එක් මංතීරුවකට සීමා කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 12:01

හැටන් – බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය එක් මංතීරුවකට සීමා කෙරේ

හැටන් මස්කෙලිය බගවන්තලාව බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය එක් මංතීරුවකට සීමාකර තිබෙනවා. ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම නායයාමේ අවදානමක් මතුවී තිබීම ඊට හේතුවයි.

මෙම ප්‍රදේශය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන්ගේ ද නිරීක්ෂණයට ලක්වුණා. ඔවුන් තහවුරු කළේ මාර්ගය ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බවයි. ඒ හේතුවෙන් රථවාහන ධාවනයේදී සැලකිලිමත්වන ලෙස නෝර්වුඩ් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 12:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්