fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිස්ටර් වෙස්ටන් අයෝමය පුරුෂයා තරගය ලබන 13 ගම්පහදී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 10:24

මිස්ටර් වෙස්ටන් අයෝමය පුරුෂයා තරගය ලබන 13 ගම්පහදී

මිස්ටර් වෙස්ටන් අයෝමය පුරුෂයා තරගය ලබන 13 වනදා ගම්පහදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. ඒ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන්. ජාතික කායවර්ධන හා ශරීර යෝග්‍යතා සම්මේලනය සංවිධාන කරන තරගාවලියට  බරපන්ති 10 ක් යටතේ තරග පැවැත්වෙනවා.

මෙවර පළමු වරට සමස්ථ ලංකා කාන්තා හා පිරිමි විවෘත පිසික් තරගයක්ද පැවැත්වීමටයි සැළසුම් කර තිබෙන්නේ. ගම්පහ සුමේධ විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ ලබන 13 වනදා තරගාවලිය  පැවැත්වීමට නියමිතයි.  මේ  පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 10:24

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්