fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

4 වන අන්තර්ජාතික සිනමා උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය යාපනයේදී පැවැත්වුණා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2018 15:25

4 වන අන්තර්ජාතික සිනමා උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය යාපනයේදී පැවැත්වුණා

4 වන අන්තර්ජාතික සිනමා උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය යාපනයේදී පැවැත්වුණා. යාපනය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශය, සිලෝන් තියටර්ස් ආයතනය හා ඇජන්ඩා 14 ආයතනය එක්වයි සම්මාන උළෙල සංවිධාන කළේ. විවිධ රටවල් නියෝජනය කරමින් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් පිරිසක් ඊට එක්ව සිටියා.  විවිධ රටවල චිත්‍රපට ද ප්‍රදර්ශනය කෙරුණා. දේශීය මෙන්ම විදේශීය ප්‍රේක්ෂකයන් රැසක් උළෙල සදහා සහභාගී වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2018 15:25

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්