Life+News The Official News Portal of Independent Television Network Ltd

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු අඟවයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2018 12:55

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු අඟවයි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී  තිබෙනවා.

මෙය ඉදිරි පැය 24 තුල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී දිවයිනෙන් ඉවතට වයඹ දෙසට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. මේ අනුව විශේෂයෙන් මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මුහුද ඉතා රළු විය හැකි අතර ඉතා තද සුළං ද ඇති විය හැකි බැවින් ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ අංශ අවධාරණය කරනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2018 12:55
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්