ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු අඟවයි
Related Articles
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙනවා.
මෙය ඉදිරි පැය 24 තුල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී දිවයිනෙන් ඉවතට වයඹ දෙසට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. මේ අනුව විශේෂයෙන් මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මුහුද ඉතා රළු විය හැකි අතර ඉතා තද සුළං ද ඇති විය හැකි බැවින් ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ අංශ අවධාරණය කරනවා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment