fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීන පාකිස්ථාන ඩ්‍රෝන ගිවිසුමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2018 12:15

චීන පාකිස්ථාන ඩ්‍රෝන ගිවිසුමක්

ආරක්ෂක අංශ භාවිත කරන ඩ්‍රෝන යාත‍්‍රා 48ක් පාකිස්ථානයට අළෙවි කිරිමට චීනය සැලසුම් කර තිබෙනවා. මෙතෙක් දෙරට අතර සිදුවන විශාලතම ගනුදෙනුව මෙය බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කළේ. වටිනාකම් පිළිබඳව තොරතුරු හෙළිකර නැහැ. දෙපාර්ශවයේ නියෝජිතයන් අවස්ථා කිහිපයකදීම ගනුදෙනුව ගැන අදහස් හුවමාරු කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2018 12:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්